W3lanka.com

NEWS IN
ENGLISH



¤ විද්‍යුත් තැපෑල |
ජී මේල් | යාහු | හොට් මේල්

¤ සෙවුම් යන්ත්‍ර |
GOOGLE | YAHOO | MSN | LIVE | ASK | SRILANKA EXPLORER

¤ සිංහල
සෙවුම් යන්ත්‍ර |

GOOGLE | සස්රූත

¤ නොමිලේ SMS |
WoW

¤ සිංහල පුවත් |
දිනමිණ | සිළුමිණ | ලංකාදීප | ලක්බිම | දිවයින | ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව | ආරක්ෂක අමාත්‍යංශය | ලංකා ඊ නිව්ස් | ඊතලය | විමසුම | ලංකා ටෲත් | මිරිස

¤ සිංහල රේඩියෝ |
ගුවන්විදුලි සංස්ථාව | BBC සංදේශය | සිරස | නෙත් | සිංහල  සිංදු

¤ සිංහල සාහිත්‍ය |
බූන්දි | කැටපත් පවුර | සාහිත්‍ය | පන්සිය පනස් ජාතක

¤ දේශපාලන |
ලෝක සමාජවාදී වෙබ් අඩවිය |
ශ්‍රී ලංකා සිදුවීම් සිතියම (ඉංග්‍රීසි) |

¤ ශබ්දකෝෂය | විශ්වකෝෂය
‍¤ සිංහල-ඉංග්‍රීසි ‍ශබ්දකෝෂය
‍¤ සිංහල ‍විශ්වකෝෂය

¤ කාලගුණය

¤ විනිමය අනුපාතික

¤ ජාතික ලොතරැයි

¤ සංවර්ධන ලොතරැයි

¤ ‍රජයේ වෙබ් අඩවි

‍¤ ‍විභාග දෙපාර්තමේන්තුව

‍¤ විදේශ රැකියා කාර්යාංශය

‍¤ තැපැල් කාර්යාල සංකේත අංක Postal Codes

‍¤ විදේශ රටවලට දුරකථන ඇමතුම් සඳහා country codes

¤ ප්‍රයෝජනවත් බාගතකිරීම්

¤ උණුසුම් සිංහල පුවත් සඳහා අපේ බ්ලොග් අඩවිය වෙත පිවිසෙන්න »

¤ For English hot news Visit Lanka Polity »

ලංකාව දූපතක් නොව මහාද්වීපයක දේශයකි

W3LANKA.COM සිංහලකමට ආදරේ කරන සිංහලයන්ගේ අන්තර්ජාල නිවහනයි. ලෝක ව්‍යාප්ත ජාලයේ සිංහල භාෂා ඉඩහසර පුළුල් කරන්න ඔබටත් දායක වන්න පුළුවන්. දැනුම බෙදා හදා ගන්න, සංවාද කරන්න, මිතුරු වන්න, සතුටු වන්න මේ වෙබ් අඩවිය බිහිදොරක් කරගන්න. W3LANKA.COM හරහා ඔබට පහසුවෙන් ලෝක ව්‍යාප්ත ජාලයට පිවිසෙන්න පුළුවන්. මෙතැනින් පිවිස මේ පිටුව ඔබේ නිවහන් පිටුව හෙවත් හෝම් පේජ් බවට පත් කර ගන්න…

ලංකාව දූපතක් නොවෙයි. එය මහාද්වීපයක දේශයක්. අපට අවශ්‍ය දූපත් මානසිකත්වයෙන් මිදුණ නවීන සිංහලයෙක් තනන්න දායක වන්නයි. මේ ව්‍යායාමය ඒ වෙනුවෙන්.

මෙතැනින් අපේ ටූල් බාර් එක බාගත කරගෙන පිහිටුවා ගත් විට ඔබට තොරතුරු සෙවීම, සිංහල ගුවන් විදුලියට සවන් දීම, ඊමේල් ගිනුම්වලට කෙළින්ම පිවිසීම හා චැට් වැනි පහසුකම් ලබා ගත හැකියි.


¤ පැරණි පුවත් »

netizen

1990 දශකයේදී නෙට්+සිටිසන් යන වදන් දෙක එකතු වී නිර්මානය වූ නෙටිසන් යන වදනෙහි අරුත නිරන්තරයෙන් අන්තර්ජාලය පරිහරණය කරන්නා යන්නයි.

උදා: Netizens tried their best to find out evidence of corruption
තවත් වචන

"දෙමළ ප්‍රශ්නය එල්.ටී.ටී.ඊ.යට වඩා විශාල එකකි. ස්වයං-අභිමානය හා ගරුත්වය සහිතව සමාන පුරවැසියන් ලෙස ජීවත් වීමට දෙමළ ජනයාට ඇති යුක්තියුක්ත උවමනාව හා සැලකිලිමත්කම සපුරා දීමට අවශ්‍ය පරිකල්පනය හා ධෛර්යය ශ්‍රී ලංකාව විසින් පෙන්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු."
ඉන්දියන් අගමැති මන්මෝහන් සිං, ලෝක් සභාව අමතමින්
තවත් කියමන් »

පශ්චාත් එල්.ටී.ටී.ඊ. සමයේ ප්‍රජාතන්ත්‍රවාදය

(W3Lanka, ජුනි 14, 2009)
පශ්චාත් එල්.ටී.ටී.ඊ. සමයේ ලංකාවේ ධනවාදයේ මධුසමය ඇරඹී තිබේ. රජය බටහිරත් සමග ඇති අරෝවේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය තව දුරටත් පමා වෙමින් ඇති නමුදු පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඉන්දියාවෙන්, චීනයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබෙන ආධාර සමග ගෙවුම් ශේෂ අර්බුදය තාවකාලිකව සමනය කරගෙන ආර්ථිකය පවත්වාගෙන යාමට රජය සමත් වී තිබේ. රජය ඉදිරි කාලයේදී තවත් පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ ආධාර බලාපොරොත්තුවෙන් සිටියි.
විස්තර »

¤ දේශපාලන ප්‍රජාව පැරණි ලිපි »

මොකද මම බක්කරේ කෙනෙක්ද?

සැමියා නිවසට එන විට බිරිඳ අල්මාරිය අසලය. "අනේ ඩාලිං, මම මේ ඔයා එනකල්මයි බලා හිටියේ. මේ බලන්න මේ අල්මාරියේ තට්ටුවක් ගැලවිලා. ඔයාට පුළුවන්ද ඒක හදලා දෙන්න."
ඉතිරි ටික »
තවත් කතා »

මාලිනී ෆොන්සේකා රජත මයුර සම්මානයෙන් පිදුම් ලද ප්‍රසන්න විතානගේගේ නවතම සිනමා පටය 'ආකාස කුසුම්' ට්‍රේලරය
තවත් සළරූ »
පාසල් බෑගයේ බර හා පංති කාමරය
දිනමිණට ඌන පූරණයක්

(W3Lanka, ජුනි 19, 2009)
රජයේ පාසල්වල සිසුන් දිනපතා පාසලට රැගෙන යන පෙළ පොත්වල සාමාන්‍ය පිටු ගණන 2480ක් බව සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව දිනමිණ පවසයි. ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිසුවෙක් පාසලට ගෙන යන පොත්වල පිටු ගණන සාමාන්‍යයෙන් 2100ක් වන අතර නාගරික සිසුවෙකුගේ පොත් පිටු ගණන සාමාන්‍යයෙන් 2700කි.

විස්තර


ඔබේ ජංගම දුරකථනය වතුරට වැටුණාද?
මේ විසඳුම අත්හදා බලන්න

(W3Lanka)
ජංගම දුරකථන හා අයිපොඩ් වැනි උපකරණවලට ජලයෙන් සිදු වන හානි සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ආරක්ෂණ සහතික නැහැ. ඉතින් අත්වැරැද්දකින් හදිසියේ ඔබේ ජංගම දුරකථනය වතුරට වැටුණා නම් මොකක්ද කරන්න පුළුවන්?
විස්තර »


© POWERED BY W3LANKA